
Beam Maha Siddhartha Oil - 30ml (මහා සිද්ධාර්ථ තෛලය)
Beam Maha Siddhartha Oil - 30ml (මහා සිද්ධාර්ථ තෛලය) Product Description Name Maha Neelayadee Oil Generic Isurumuniye Maha Neelayadee Oil Ingredients Red sandal wood/Madatiya (Adenanthera pavonina) , Ankenda (Acronychia pedunculata), Nil averiya (Indigofera tinctoria), Wal kappetiya (Croton aromaticus), Jabara/Diya habarela (Monochoria vaginalis), Coconut milk and Coconut oil and etc. User Group All users අඩංගු ද්‍රව්‍ය: මදටිය, අංකෙන්ද, වැල් කැප්පෙට්ය, නිල් අවරිය ආදී ද්‍රව්‍ය වල ස්වරස සහ දිය හබරල, පොල් කිරි, සුදු ළුෑණු, කලාඳුරු, සූදුරු යනාදී ද්‍රව්‍ය සහ පිරිසිදු පොල් තෙල් ප්‍රධාන කොට නිපදවා ඇත. ගුණ: හිස කෙස් ගැලවී යාම, සුදු වීම හා තඹ පාට වීම වළකාලයි. හිසරදය, ඇස් දැවිල්ල, කබ කඳුළු ගැලීම, නින්ද යාම අඩුකම සමනය කර ඇස් පෙනීම වර්ධනය කරයි.